මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ කියලා , ඔය වාගේ යුගල පද වලින් හැදිච්ච නං කොච්චර නං තියනවද මුං දෙන්නට, එව්වා මෙහෙම මේ තැන්වල කියන්ඩ බෑ , ඒ තරම්ම ලස්සනයි . අනික එහෙම කියුවොත් ටක්ගාල නොදන්න එකෙකුට උනත් කා ගැනද කියන්නේ කියලා මාට්ටු වෙනවා . මේ ඩබල ඉතින් හැම වෙලාවෙම පුකයි අමුඩෙයි වාගේ එකට බැදිලා තමයි ඉන්නේ , පහේ සිස්සත්තේ කාලේ ඉදන්නම තියන යාළු කමක් ලුනේ, මොන සීන් එකක් උනත් මේ දෙන්නා ඉස්සෙල්ලම කතා කරලා කියන්නේ අනිකට තමා , කතාව කියාගන්ඩ ලේසියට අපි මුන් දෙන්නට දාමුකෝ නං දෙකක් , එකෙක් පුකා . අනික අමුඩයා , ඔන්න අපි කතා කරනවා කියමුකෝ අමුඩයට
මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා
-
ශ්රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික
වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින්
එක් වා...
2 hours ago